ඉරණ, ගාන සහ මදින යන්ත්‍රය – වේග පාලන – ඩිගිටල්
ඇමරිකානු මැණික් ආයතනයක කථිකාචාර්යවරයෙක් විසින් පළමු වරට යන්ත්‍රය පරීක්ෂා කිරීම
ද්විත්ව කපන සහ ඔපදමන යන්ත්‍රය (තැටි දෙක)– වේග පාලන – යන්ත්‍රය – ඩිජිටල් (වර්ණ රුප තිරය සමග)
තනි කපන සහ ඔපදමන යන්ත්‍රය – වේග පාලන – ඩිජිටල් (වර්ණ රුප තිරය සමග)
තනි කපන සහ ඔපදමන යන්ත්‍රය – වේග පාලන – ඩිජිටල්
වේග පාලන යන්ත්‍රය මගින් මැණික් ගල් කැපීම
විදේශික ගැනුම්කරුවෙකු විසින් යන්ත්‍රය මිලදීගෙන පළමු වරට මැණික් ගලක් කපා ඔපදමන අයුරු (කැපීමේ සිට ඔපදැමීම දක්වා)
වඩා නිරවද්‍යතාව, කම්පන රහිත, සුමට ධාවනය, බර වැඩකිරීම, බලශක්තිය ඉතිරිකිරීම, පූර්ණ ස්පර්ශ වර්ණ රූපරාමු යන්ත්‍රය
වීඩියෝ
සටහන: පළමුවර වීඩියෝ නොපෙනේනම් පිටුව නැවත අලුත් කරන්න.
තැපැල් ගාස්තු ගණක යන්ත්‍රය
[shipping-calculator]
මෙම සාප්පුවේ පහල තැපැල් ගාස්තු ගණක යන්ත්‍රය ඇත. පළමුව අවශ්‍ය උපකරණ තෝරා කරත්තයට දැමීමෙන් පසුව තැපැල් ගාස්තුව ගණනයකර බලන්න.