බන්දු වික්‍රම ඉංජිනේරු වැඩපල සෑම විටම මැණික් කැපීමේ යන්ත්‍ර සඳහා හොඳම ගුණාත්මකභාවය සහ නිරවද්‍යතාවය පවත්වා ගනී. අපගේ ගනුදෙනුකරුවන්ට හොඳම නිෂ්පාදනය සැපයීම සඳහා, අපි අච්චු ගැසීම සඳහා ගුණාත්මක ඇලුමිනියම්, අවශ්‍ය කොටස් සඳහා සීඑන්සී යන්ත්‍ර, තීන්ත සඳහා ප්ලාස්ටික් ආලේපනය, කල් පවතින ද්‍රව්‍ය, කම්පන අවශෝෂණ නිර්මාණය සහ ඉංජිනේරුවන්ගේ දැනුම භාවිතා කරමු.

 

1. මැණික් ඉරණ, ගාන සහ මදින යන්ත්‍රය

1.1. ඉරණ, ගාන සහ මදින යන්ත්‍රය – වේග තුන – සාමාන්‍ය
1.2. ඉරණ, ගාන සහ මදින යන්ත්‍රය – වේග පාලන – ඩිගිටල් 
1.3. ඉරණ, ගාන සහ මදින යන්ත්‍රය – වේග පාලන – ස්පර්ශ දර්ශන පාලනය

2. මැණික් කපන සහ ඔපදමන යන්ත්‍රය 

2.1. තනි කපන සහ ඔපදමන යන්ත්‍රය
2.1.1. තනි කපන සහ ඔපදමන යන්ත්‍රය – වේග දෙක – සාමාන්‍ය
2.1.2. තනි කපන සහ ඔපදමන යන්ත්‍රය – වේග පාලන – ඩිගිටල් 
2.1.3. තනි කපන සහ ඔපදමන යන්ත්‍රය – වේග පාලන – ස්පර්ශ දර්ශන පාලනය
2.2. ද්විත්ව කපන සහ ඔපදමන යන්ත්‍රය (තනි තැටිය)
2.2.1. ද්විත්ව කපන සහ ඔපදමන යන්ත්‍රය (තනි තැටිය)– වේග දෙක – සාමාන්‍ය
2.2.2. ද්විත්ව කපන සහ ඔපදමන යන්ත්‍රය (තනි තැටිය)– වේග පාලන – ඩිගිටල් 
2.2.3. ද්විත්ව කපන සහ ඔපදමන යන්ත්‍රය (තනි තැටිය)– වේග පාලන – ස්පර්ශ දර්ශන පාලනය
2.3. ද්විත්ව කපන සහ ඔපදමන යන්ත්‍රය (තැටි දෙක)
2.3.1. ද්විත්ව කපන සහ ඔපදමන යන්ත්‍රය (තැටි දෙක) – සාමාන්‍ය
2.3.2. ද්විත්ව කපන සහ ඔපදමන යන්ත්‍රය (තැටි දෙක)– වේග පාලන – ඩිගිටල් 
2.3.3. ද්විත්ව කපන සහ ඔපදමන යන්ත්‍රය (තැටි දෙක)– වේග පාලන – ස්පර්ශ දර්ශන පාලනය

3. අත් මෙවලම 

3.1. සාමාන්‍යය අත් මෙවලම 
3.2. මුහුණත නිවැරදි කල හැකි අත් මෙවලම 
3.3. ඩිගිටල් කොණ දර්ශක අත් මෙවලම 

4. මැණික් ගල් අලවන තුඩු මාරු කරණය 

5. මැණික් ගල් අලවන තුඩු කිහිපය

6. දියමන්ති කුඩු ගල්වනය

7. අමතර උපාංග 

6.1. මැණික් ඉරණ, ගාන සහ මදින යන්ත්‍රයේ උපාංග 
6.2. මැණික් කපන සහ ඔපදමන යන්ත්‍රයේ උපාංග