මෙම කර්මාන්තයේ ආරම්භය සහ සාර්ථකත්වය සදහා බන්දු වික්‍රමසිංහ මහතාහට ණයගැතිවේ. වසර 38 කට වැඩි කාලයක් කර්මාන්තයේ නියුතු ඔහුගේ වෘත්තීය දැනුමෙන් සහ හිමිකරු ලෙස, සමාගම ශ්‍රී ලංකාවේ මැණික් ලැපිඩරි යන්ත්‍ර නිෂ්පාදන කර්මාන්තයේ පුරෝගාමීන් බවට පත්කරන ලදී.

යන්ත්‍ර හොඳ තත්ත්වයේ තබා ගැනීම සඳහා යන්ත්‍ර නිපදවනු ලබන්නේ ඔහු සහ පවුලේ අය විසින්ය.